Daily News
Trending

ශලනිගේ මන්ත්‍රී තාත්තා හෙළිවෙයි…




ශලනි ගැන හුඟාක් අය දන්නවා වුණාට ශලනිගේ තාත්තා කවුද කියලා හැමෝම දන්නෙ නැහැනෙ. මේ ඒ ගැන කරන හෙළිදරව්වක්.

ශලනි කියන්නෙ පාර්ලිමේන්තු මන්ත්‍රී කල්දේරා ගේ එකම දියණිය. කල්දේරා මන්ත්‍රීතුමා සමාජයට සිල්වත් මුහුණක් පෙන්වාගෙන හිටියට ඒ තරම් හොඳ කෙනෙක් නොවන බව තමයි විකල්ප ධාරාවේ මාධ්‍ය වාර්තා කරන්නෙ. මාධ්‍යවේදියකුගේ ඝාතනයක් පිටුපසත් කල්දේරා මන්ත්‍රීතුමාගේ නම තියෙනවා.

කොහොම වුණත් ශලනිගෙත් කල්දේරාගෙත් “තාත්තා – දෝනි” සම්බන්ධය මේ විදියට හෙලිවන්නෙ ස්වර්ණවාහිනියෙන් විකාශය කෙරෙන කෝටිපතියෝ ටෙලිනාට්‍යයෙන්.

කල්දේරා මන්ත්‍රීතුමා විදියට රෝෂාන් පිළපිටිය රඟපාද්දී මේ නාට්‍යයට සාරංග දිසාසේකර ඇතුළු නළුනිළියන් විශාල පිරිසක් සහභාගී වෙනවා. කෝටිපතියෝ එක්ක ශලනි කරන්න යන්නෙ මොනවද කියලා ඔයාලට ඉදිරියේදි බලාගන්න පුළුවනි.

Tags
Show More
Close