Daily News
Trending

ශලනිත් දිනක්ෂිත් තහනම් පෙමක පැටලිලා ලු?…




ශලනි තාරකාත් දිනක්ෂි ප්‍රියසාද් කියන්නෙ එකම ක්ශේත්‍රයේ එකට වැඩකරන රංගන ශිල්පිනියන් දෙදෙනෙක්. එ වගෙම පෞද්ගලික ජීවිතේදිත් මේ දෙන්න හරිම සමීපයි. ආරංචියේ විදියට නම් මේ දෙන්නා මේ දිනවල ප්‍රේම කරන්නෙ එකම කොල්ලෙක්ටලු. ඒ නිසා පොඩි පොඩි ප්‍රශ්න තියෙනවලු මේ දෙන්නා අතරෙ දැන්….

මේ කතාවේ ඇත්ත නැත්ත මොකද්ද කියාලා දැන්න ගන්න නම් ඔයාට සුපුන් රත්නායකගේ අධ්‍යක්ෂණයෙන් නුදුරේදීම දිගහැරෙන “ඒක දිග කතාවක්”බලන්නම වෙනවා.

දසුන් පතිරන,ශලනි තාරකා,දිනක්ශි ප්‍රියසාද්, කුමාරි මුනසිංහ, w.ජයසිංහ, චාමර ප්‍රියදර්ශන කියන රංගන ශිල්පින්ගෙන් මේ කතාව තව හැඩ වෙනවා.

Show More
Close