
පියුමි හංසමාලිට එක එක විදිය ප්රතිචාරනෙ ලැබෙන්නෙ. පහුගිය දවස්වල ඇඳුමක් නිසා පියුමිව සෑහෙන්න කතාබහට ලක් වුණා.
කොහොම වුණත් සාමාන්‍ය රංඟන ශිල්පිනියකට, නිරූපිකාවකට නැති විරල වුවමනාවක් පියුමිට තියෙනවා.
ඒ තමයි පියුමිට ලොකු ආසාවක් තියෙනවලු දුප්පතුන්ට ගෙවල් හදලා දෙන්න. හරියට ඉන්නහිටින්න තැනක් නැති මිනිස්සුන්ව බලලා ඒ අයගේ හිසට සෙවණක් ලබා දීම පියුමිගේ ආසාවක්. ඉතිං ඒ ආසාව ඉෂ්ට කරගන්න නම් ඇයට රටේ ජනධිපති වන්න සිදුවනවා. බන්ධනාගාරයෙදි දරුවන් බිහිකරපු අම්මලාව වගේම දරුවන්වත් එයාලගෙ නිවෙස්වලට යැවීම පියුමිගේ අනිත් ආශාව.
හැබැයි පියුමි මේ සේරම කරන්නෙ ජනාධිපති වුණොත් තමයි…