GossipsHollywood & Bollywood
මේගන් කුමරියත් වීඩියෝවක් ලීක් කරගෙන….
රජ පවුලට සම්බන්ධ වුණා වගේ නෙමෙයි. ඊට පස්සේ ඉන්න වෙන්නෙ රාජ නීතිවලට හිස නමාගෙන.
මේගන් මාකල් කියන්නෙ රජ පවුලට සම්බන්ධ වෙනවා කියලා හීනෙකින්වත් හිතපු කෙනෙක් නෙ
මෙයිනෙ. ඒ නිසා මේගන් කාලෙකට ඉහතදි නිදහස උපරිමයෙන් පාවිච්චි කරපු කෙනෙක්. මේගන්ව මුළු ලෝකයක්ම අඳුන ගන්නෙ දක්ෂ නිරූපිකාවක් සහ රංඟන ශිල්පිනියක් විදියට.
මෙහෙම හිටපු මේගන්ට රජ පවුලට එකතුවීම නිසා නීති රීති ගොඩකට යටත් වෙන්න සිදුවෙනවා.
කොහොම වුණත් අතීතය එහෙම ලේසියෙන් මකලා දාන්න බැහැනෙ. මේගන්ටත් එයාගේ අතීතය එහෙම සදාකාලිකව වළ දමන්න බැහැ. රජ පවුල සම්බන්ධයෙන් උනන්දුවන විවිධ පිරිස් මේගන්ගේ ඉතිහාසය ගොඩදානවා. ඒ අනුව මේගන් කාලෙකට ඉහතදි පෙනී සිටි නිරුවත් ඡායාරූප සහ වීඩියෝවක් අන්තර්ජාලයට මුදාහැරෙනවා.
මේ දේවල් රජ පවුලේ කීර්ති නාමයට හානිදායක වෙන්න පුළුවන් නිසා නීති මාර්ගයෙන් පියවර ගන්න කටයුතු කරන බවත් ආරංචි වෙනවා. කොහොම වුණත් මේගන්ට එයාගේ අතීතය මුළුමනින්ම වළදමන්න හැකිවෙයි කියලා නම් අපි හිතන්නෙ නැහැ. මොකද රාජ නීතීයට තබා දේව නීතියටවත් අතීතය සහමුලින්ම වළඳමන්න බැහැ.