
දිපිකා පදුකෝන් බොලිවුඩ් නිලියක් උනාට එයාව දන්නෙ නැති කෙනෙක්නම් ලෝකේ වටෙන් හොයා ගන්නම් අමාරුයි මෙ වෙනකොට.ලෝකයක් ආදරේ කරන දීපිකාට ඊයේ වෙන්න ගියේ ලොකු අනතුරක්. දිපිකා පදිංචි වෙලා ඉන්න නිවස පිහිටා තිබුනු ගොඩනැගිල්ලෙ 32 තට්ටුව හදිසියෙම ගිනිගෙන තිබුනා.
කොහොම උනත් දිපිකාට නම් මෙ අනතුරෙන් හානියක් වෙලා තිබුනෙ නැහැ මොකද ඇගෙ නිවස පිහිටලා තිබුනෙ ගොඩනැගිල්ලේ 26 වෙනි මහලෙලු. ඒ වගෙම මේ අනතුර වෙන වෙලාවෙ දිපිකා නිවසෙන් බැහැර වෙලා ඉදලා තියෙන්නෙ සිය රංගන කටයුත්තක් වෙනුවෙන්ලු.
ඒ වගෙම තමයි දිපිකා අමතක කරලා තිබුනෙ නැහැ එ මොහොතෙම තම ටිවිටර් ගිණූමෙන් සටහනක් තියලා තමා වෙනුවෙන් කලබල වෙන රසිකයන්ට කියන්න තමන් ආරක්ශිතව ඉන්නවා කියලා.