
Yureni Noshika Exclusive from Starfriends Premium | Starfriends.lk
යුරේනි නොෂිකා (Yureni Noshika) කියන්නේ වෙනස්ම විදිහට හිතන අලුත්ම විදිහේ චරිතයක්. යුරේනිට කාලෙන් කාලෙට වෙනස් තාලේ අමුතු විදියේ වැඩ සිද්ධවුණා. කාලයක් peak එකේම හිටියා. තවත් කාලයක් නිහඬවම හිටියා. ඒ වගේම තමයි ගොසිප් වලට මුල් වෙච්ච චරිතවලත් හිටියා. එහෙම වෙලාවට යුරේනි කොහොමද ඒවා බැලන්ස් කර ගත්තේ..මොනවද යුරේනිට වෙලා තියෙන problems, එයාට ආව challenges, කොහොමද ඒවට උත්තර හොයා ගත්තේ හා රංඟන ජීවිතේ අමතක නොවෙන සිදුවීම් මොනවද, කියන මේ හැමදේම ඔයාලට දැනගන්න ඕන නම් පහලින් තියෙන ලින්ක් එකට ගිහින් Starfriends Premium එකෙන් කරපු මේ interview එක බලන්නම වෙනවා.
Link – https://bit.ly/316dwHj
Yureni Noshika Exclusive from Starfriends Premium | Starfriends.lk