Daily NewsGossipsHollywood & Bollywood
Trending

Army එකට ගිය මහේෂ් බාබු කාශ්මීරයට …




ලංකාවේ මිනිස්සු හැමදාමත් ඉන්දියාවෙ සිනමාවත් එක්ක තමයි හිටියෙ. එතකොට ඉතින් ඒ තමිල්නාඩුවේ ද බොලිවුඩ් වලද අරහෙද මෙහෙද කියලා නෑ ෆිල්ම් එක හොඳ නං කට්ටියම බැලුවා. ඒක තමයි method එක. කොහොමහරි ඉතිං ඒ වගේම තමයි නළුවා කවුද? නිළිය කවුද? කියලා හොයන එකේ තේරුමක් තිබුනෙත් නෑ. වැඩ හොඳ නං නළුවා ⁣පට්ට නම් නිළිය සෙක්සි නම් film එක වටේට ෆුල් audience එකක් ඉඳියි. ඉතින් අපි කවුරුත් දන්න කතාවක් තමයි දකුණු ඉන්දියාව කියන්නෙත් talent තියෙන artists ලා ඉන්න සිනමාවක් ගොඩ නැඟුණු තැනක් කියලා. ඉතින් ආයි ඒකෙ දෙකක් නෑ.

ඔයාලා දන්නවා ඇති Mahesh Babu කියන්නේ කවුද කියලා. Mahesh Babu දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රියම නළුවෙක්. ඔන්න ඉතිං එයා මේ දවස්වල ඇවිල්ලා තියෙනවා කාශ්මීරයට. කාශ්මීරය කියපු ගමන් ඉතින් බලන්නේ ඊයේ පෙරේදා කාශ්මීරෙ සිද්ධ වෙච්ච දේවල්නේ. හැබැයි ඉතින් Mahesh Babu ඇවිල්ලා ඉන්නේ ඒ ගැන පර්යේෂණය කරන්නවත් වෙන මොකටවත් නෙවෙයි. එයාගේ අලුත්ම ෆිල්ම් එකේ වැඩකට. ඒකෙ නම තමයි sarileru Neekevvaru. Mahesh Babu කියන විදිහට මේක එයාට මාරම දෙයක්ලු. මොකද මෙයා කාශ්මීරයේ film එකකට ආපු ඉස්සෙල්ලම වතාවලු මේක. ඒ විතරක් නෙවෙයි මේ ෆිල්ම් එක එයා කරනවා කියන්නේ army soldier කෙනෙක්ගේ character එකක්ලු. ඒ විතරක් නෙවෙයි මේ ෆිල්ම් එක රිලීස් වෙන්ඩ තියෙන්නේ ලබන අවුරුද්දේ මාර්තු විසි වෙනිදා කියලා තමයි කියන්නෙ.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close