Daily News
Trending

මේනකාගේ අලුත්ම වැඩේ පූරී…




නර්තනයෙන් රංගනයට එකතු උන තරුවක් තමයි මේනකා පීරිස් කියන්නෙ. මේනකා බොහොම කටකාර දගකාර චරිත වලින් තමයි ප්‍රේක්ෂකයන් අතරට ගියේ.

පසුගිය දිනවල වැඩිය පේන්න නොහිටපු මේනකාගේ අලුත් වැඩක් ගැන ආරංචි උනා අපට. පූරී කියන්නෙ මේනකාගේ අලුත්ම ටෙලි නාට්‍ය. ඇය වෙනස්ම පෙනුමකින් තමයි අපට මේ නාට්‍යයෙදි දැකගන්න ලැබෙන්නෙ. ඒ වගේම අලුත් විදියේ කතාවක්ලු පූරි කියන්නෙ. ඒක දැක බලාගන්න නම් තව ටික දවසක් ඉන්න වෙනවා.

පූරී නාට්‍යය අධක්ෂණය කරන්නෙ මේනකාගේ සැමියා වෙන රනිල් කුලසිංහ.

Show More
Close