Daily News
Trending

ෆෑන් කෙනෙක් සාරංගව අනුකරණය කරපු හැටි.

Saranga Disasekara




Saranga Disasekara Exclusive from Starfriends.lk

සාරංග දිසාසේකර (Saranga Disasekara) කිව්වම ඉතින් multi talented artist කෙනෙක්නේ. ඔහුට තියෙවා එකම කාලවකවානුවක සහමුලින්ම වෙනස් චරිත නිරූපණ කිහිපයක් රඟදැක්වීමේ සුවිශේෂී හැකියාවක්. ඒක ලේසි වැඩක් නෙමෙයි. සමහර දවසට නිර්මාණ කිහිපයකම ෂූටින් වැටෙනවා. එතකොට උදේට එකකට ගිහින් හවස ඊළඟ එකට යනවා. එහෙම ගිහිල්ලා act කරන්න වෙන්නේ එකකට එකක් වෙනස් චරිත.

හාරකෝටිය සහ කෝටිපතියෝ හි ලාරා කියන්නේ සාරංගව වෙනම විදියකට ප්‍රේක්ෂකයා අතරට ගෙනාපු චරිතයක්. සාරංග එවැනි හිත “හොඳ මෝඩයකුගේ” චරිතයකට සම්බන්ධවන්නේ පළමු වතාවට . ඊටත් පස්සේ “වෙස්” කියන්නේ අමුතුම කතා තේමාවක්. වෙස් නාට්‍යයේ දි සාරංග ස්වරූප දෙකකින් ජනතාව අතරට එනවා. ඒ රයන් සහ දේවින්ද ලෙස. “නිරාශා” ටෙලිනාට්‍යය දක්වා එනකොට සාරංග කියන්නේ පට්ටම පට්ට romantic lover කෙනෙක්.

මේ ආකාරයට සාරංග, එකම කාලසීමාවකදී සහමුලින්ම වෙනස් චරිත නිරූපනය කරනවා. මේ චරිත සියල්ලම පාහේ ජනතාව අතරට ගියද ඒ අතරින් වඩාත්ම ජනප්‍රිය චරිතය වන්නේ ලාරා බව කියන්නම වෙනවා.

දවසක් සාරංගට නියම fan කෙනෙක් මුණගැහෙනවා. මේ ෆෑන් සාරංගගේ මූණටම කොහොමද ඒක? එහෙමද ආසා කියලා අහනවා. එතනින් නවතින්නෙත් නෑ වෙස් නාට්‍යයේ ගීතයත් ටිකක් දුරට ගායනා කරනවා.

දන්නවා ද? ෆෑන් කෙනෙක් වුණාට මෙයා තවම පොඩි දරුවෙක්. ඒ වගේම ඔහු සාරංගගේ ඉතාම හොඳ රසිකයෙක්

සාරංග මේ සිද්ධිය වෙද්දි හිටියේ දිනක්ෂිලාගේ (Dinakshie) ගෙදර වෙන්න ඕනේ. ඒක හැබැයි හරියටම කියන්න බැහැ. ඒත් ඒ අවස්ථාවේ ප්‍රියසාද් පවුලේ වැඩිහිටියන් එතැන හිටියා. දිනක්ෂි තමයි සාරංගගේ මේ very big fan ව කතාවට අල්ලගන්නේ.

Saranga Disasekara Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close