GossipsHollywood & Bollywood
Trending

සොනාලි බ්‍රෙන්ඩිට පැතිරුනු පිලිකාවක්..බොලිවුඩ් තරු හඩා වැටේ…




මේ වසර බොලිවුඩයේ තරු වලට ඒ තරම් හොද කාලයක් නෙමෙයි. සුපිරි නිලි ශ්‍රී දෙවිගේ හදිසි මියයාමත් එක්ක බොලිවුඩයේ අසුභ පෙර නිමිති ටිකෙන් ටික පැතිරෙන්න පටන් ගත්තා.

මේ පාර නරක කාලයක් උදාවෙලා තියෙන්නෙ කාලයක් පුරාවට ලෝකයක් තම රංගනයෙන් සනසාපු සොනාලි බ්‍රෙන්ඩිට. ඇයට දරුණු පිලිකාවක් සමග මෙ වෙනකොට සටන් කරමින් ඉන්නවලු.මේ වෙනකොට ඇගේ ශරීරය පුරාවට මෙ පිලිකාව පැතිරිලා තියෙනවා කියලා තමයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නෙ.

සොනාලිගේ මේ අසනීප තත්වය පිලිබද තතු පැතිර යාමත් සමග සුපිරි තරු බොහෝමයක් මේ ගැන බොහොම කනගාටුවෙන් අදහස් ප්‍රකාශ කරලා තිබුනා. අනිල් කපූර්, අභිශේක් බච්චන්, සෝනම් කපූර් වැනි තරු මෙහිදි විශෙෂයෙන් කැපි පෙනුනා.

Show More
Close