GossipsHollywood & Bollywood
Trending

සෙලීනා ජස්ටින් නිසා ගත්ත තීරණය.




හොලිවුඩ් ගායක ජස්ටින් බීබර්ගේ විවාහ ගිවිස ගැනීමත් එක්ක ලෝ වටා රසිකයන් සතුටු වුනා වගේම තවත් සමහරු දුක් වුණා. මේ දුක් වුන අය අතර ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් තමයි සෙලීනා කියන්නේ.

සෙලීනගෙත් ජස්ටින්ගෙත් ආදර කතාව ලෝකයට රහසක් නෙමෙයි. වරින් වර අමනාප වෙලා වෙන් වුනත් හරි ඉක්මනට මේ දෙන්නා ආයෙත් එකතු වෙලා පරණ විදියටම හිටියා. ඒ තරම් ආදරණීය බැඳීමක් තමයි මේ දෙන්නා අතරේ තිබුනේ. හැමෝම හිතුවේ මේ දෙන්නා ඉක්මනටම විවාහ වෙයි කියලා. එත් කවුරුත්ම නොසිතූ වෙලාවක ජස්ටින් හොලිවුඩයේ වෙනත් නිළියක්ව විවාහ කර ගත්තා. මේකත් එක්ක සෙලීනා ගොඩක් මානසිකව වැටුනා කියලා තමයි කියන්නේ.

ඇය මාධ්‍යයට කියලා තිබුනේ ආයෙත් නම් විවාහයක් ගැන හිතන්නේ නැහැ කියලා. ඒ තරම් සෙලීනගේ හිත රිදිලලු. කාලෙත් එක්ක ජිවිතේට වෙන දේවල් භාර ගන්නවා කියලා තමයි සෙලීනා කියලා තිබුණේ.

Tags
Show More
Close