
කින් කාන් හෙවත් ශාරුක් කාන්ගේ දියනිය වෙන සුහානා කාන් කියන්නෙ මේ දිනවල ඉන්දියාවෙ බොහො දෙනෙක්ගෙ කතාබහට ලකවෙන චරිතයක්.ශාරුක්ගේ දියනිය උනත් මේ වෙනක්ම ඇය කිසිම රංගන කටයුත්තකට සම්බන්ද වෙලා නැහැ.කින් කාන්ගෙ දුව කොහෙන් බොලිවුඩය ආක්රමනය කරන්න ඒවීදැයි බොහෝදෙනෙක් සැලකිල්ලෙන් බලාගෙන ඉන්නේ. කොහොම උනත් ඇය හා හා පුරා කියලා මාද්යට එකතු වෙන්නෙ රංගනයෙන්නම් නෙමෙයි නිරුපන ක්ශෙත්රයෙන්.ඒ ඉන්දියාවෙ විලාසිතා සම්බන්දයෙන් ජනප්‍රිය සගරාවක් වෙන vouge India කියන සගරාවෙන්.අගෝස්තු මාසයෙ මෙ සගරාවෙ කවරය නිරුපනය කරන්නෙ සුහානා කාන්.වෝග් ඉන්ඩියා කන්ඩායම මෙ අගෝස්තු මාසයෙ සගරාව නිකුත් කිරිමට පෙර උත්සවයක් සංවිදානය කරලා තිබුන.මෙහි ප්‍රදාන ආරාදිතයා උනෙ සුහානගෙ තාත්තා.ඒ කියන්නෙ ශාරුක් කාන්.බොහො දෙනෙක් කියන්නෙ ඇය ලගදිම රංගනයටත් සම්බන්ද වෙයි කියල.