
සුරාජ් මාපා කියන්නේ රංගනය තුල බෝහෝ කාලයක රැදෙමින් රසිකයන්ට හොදම නිර්මාණ ලබා දීපූ රංගන ශිල්පියෙක්. අද දවස සුරාජ්ගෙ ජිවිතේ නරකම දවසක් කියලා තමයි අපට ආරංචි වෙන්නෙ.
මොකද අද උදෑසන සුරාජ්ගෙ ආදරණීය අම්මා සුරාජ්ව සඳහටම අතෑරලා මේ ලෝකෙන් යන්නම ගිහින් තිබුනා. මේ අවස්ථාව ගැන වචනෙන් තවත් කියන්න ඕන නැහැනේ. ඉතින් ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් අපිත් සුරාජ්ගෙ අම්මට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.