Daily News
Trending

සුරාජ් ඉක්මනට බදිනවලු.




සුරාජ් මාපා කියන්නෙ පුංචි තිරයෙ අහිංසක පෙම්වතා කිව්වොත් හරි.එක දිගට ගොඩක් ටෙලි නාට්ය වල අහිංසක පෙම්වතා උනේ සුරාජ්.හැබැයි දැන්නම් ඔහු වැඩිය අපට පේන්න ලැබුනෙ නැහැ.ඇයි දැන් පේන්න නැත්තෙ කියල ඇහුවම සුරාජ් කියලා තිබුනෙ දැන් තියෙන ටෙලිනාට්‍ය වල ප්‍රමිතිය ගැන තියෙන යම් යම් ගැටළු නිසා තමයිලු දැන් හැම නාට්‍යටම සම්බන්ද වෙන්නෙ නැත්තෙ කියලා තමයි සුරාජ් කිව්වේ. නිර්මාණ වලින් කිසිම අඩුවක් නැතිව ආරාදනා ලැබෙනවලු හැබැයි ඉතින් මේ හැම එකක්ම බාරගන්නෙ නැලු දැන් සුරාජ්. සුරාජ්ගේ සමකාලින රංගන ශිල්පින් වගෙම ශිල්පිනියන් බොහෝමයක් දැන් විවාහ වෙලා ඉතින් දැන් හැමෝම අහන්නෙ සුරාජ් බදින්නෙ නැද්ද නැත්නම් ,එහෙම නැත්තම් කවද්ද කියලා.මේකට සුරාජ් කියලා තිබුනෙ කවුරුහරි කියනවන්ම් මං ලගදිම බදිනව කියලා ඒක ලොකු බොරුවක්.හැබැයි මම අනිවාර්යෙන්ම බදින්ව.ඒ කවුද කොහේදිද කවද්ද කියල නම් තාම හරියටම තීරනය කරලා නෑ කියල තමයි ඔහු කියල තිබුනෙ.

Tags
Show More
Close