Daily News
Trending

සුමුදු ගුවන්ගත වෙන්න සූදානම්.




2018 විවාහක ලක් රූ රැජිණ තරඟය පහුගිය දවස්වල නිමාව දුටුවේ සුරූපී සුමුදු ප්‍රසාදිනීගේ හිසට ජයග්‍රාහී කිරුළ පළඳවමින්.

මෙවර චන්දිමාල් ජයසිංහ සංවිධානය කරලා තිබුණ විවාහක රූ රැජිණ තරඟාවලියට සුවිශේෂී අවධානයක් යොමු වුණා. ඒකට බොහෝ සෙයින් හේතු වුණේ අවසන් වටය නියෝජනය කළ සුරූපිනියන් 12 දෙනා අතර තිබුණ තරඟකාරී ස්වරූපය. කොහොමහරි කවුරු මොනවා කිවුවත් අවසානයේ සුමුදුට කිරුළ හිමි වුණා.

ඊටත් පස්සේ සුමුදුට සුවිශේෂී වගකීමක් පැවරෙනවා. ඒ රටක් නියෝජනය කිරීමේ වගකීම. 2019 චීනයේ පැවැත්වෙන ලෝක විවාහක රූ රැජිණ තරඟයට ලංකාවෙන් සහභාගී වෙන්නේ සුමුදු. ඉතින් ඒ වෙනුවෙන් සුමුදු මේ දිනවල මහන්සි වෙලා පූර්ව සූදානම් කටයුතුවල නිරතවෙනවා.

අපි සෑහෙන කාලයකට කලින් විවාහක රූ රැජිණ කිරුළ දිනාගන්නේ රෝසි සේනානායක මහත්මියගේ සහභාගීත්වයෙන්. සුමුදුට ඒ ඉතිහාසය අලුත් කරන්න ලැබේවා කියන එක තමයි අපේ ප්‍රාර්ථනාව.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close