GossipsHollywood & Bollywood
Trending

සුපිරි තරුව සල්මාන්ට මරණ තරජන, ආරක්ෂාව STF එකෙන්,




ඉන්දියාවේ සුපිරි තරුව සල්මාන් කාන්ට මේ ලබලා තියෙන්නෙ නම් ඒ තරම් හොද කාලයක් නෙමෙයි. ඉන්දියාවට අවේනික සතුන් දඩයම් කිරිම සම්බන්දව පසුගිය කාලය පුරාවටම ඔහු වරින් වර සිරගත් උනා.

මේ පාර නම් සල්මන්ට ලෙසි වෙන්නෙ නෑ වගේ.මොකද මේ පාර සල්මන්ට මරණ තර්ජන එල්ල වෙලා තියෙන්නෙ ඉන්දියාව පුරාවට විශාලව පැතිරිලා තියෙන මැර කල්ලියකින්ලු. මෙකට මුල් වෙලා තියෙන්නෙ black buck සිදුවීම කියලා තමයි කියන්නෙ.

කොහොම උනත් මේ මැර කල්ලියේ බොහො දෙනෙක් ඉන්දියාව පුරාවට විසිරිලා ඉන්න නිසා සල්මන්ගේ ජිවිතයක කොයිම මොහොතක හරි අනතුරක් කිරිමෙ හැකියාව තියෙන් නිසාත් මිට පෙර අනතුරු කිරිමට තැත් කරලා තියෙන නිසාත් ඔහුට පෞද්ගලික ආරක්ෂක බටයින් මෙන්ම ඉන්දියානු හරියානා ප්‍රාන්තයේ STF එකෙනුත් නිරන්තර ආරක්ෂාවක් ලබා දිලලු තියෙන්නෙ. සල්මන්ගේ නිවසටත් විශේෂ ආරක්ෂාවක් දිලලු.

Show More
Close