සාංරංගයි දිනක්ෂියි කියන්නෙ කාලෙන් කාලෙට වෙනස් පුවත් මවන දෙන්නෙක් කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනෙ.
මේ කියන්න යන්නෙ මෙ දෙන්නට මුහුන දෙන්නට උන පොඩි කරදරයක් ගැන. පසුගිය දින වල සාරංගත් දිනක්ෂිත් හිටි
යේ ඕස්ට්‍රේලියාවේ. ඒ ප්‍රසංග කිහිපයකට සහභාගී වෙන බලපොරොත්තුවෙන්. ඉන් පැවති එක් නර්තන අංගයකදි වේදීකාවෙදි සාරංග දිනක්ෂිගේ අතින් අල්ලලා රවුමක් කරකවනකොට දිනක්ෂි වැටිලා වීසීවෙලා තියෙනවලු. කොහොම උනත් එක පොඩ්ඩක්වත් ගනන් නොගෙන දිනක්ෂිත් සාරංගත් දිගටම මෙ නර්තනය අවසන කරලා තිබුනා ලස්සනට.
මෙ නර්තන විඩියෝව තම ෆේස් බුක් ගිනුමට එකතු කරලා තිබුනෙත් දිනක්ෂිමයි.