Daily News
Trending

සාරංගගේ සුරදූතියෝ..




මේ දිනවල සාරංග ගැන එක එක විදියේ කතා ඇහෙනවා. සමහරු කතා මවනවා. තවත් සමහරු කතා ගොතනවා. මේ මොනවා වුනත් සාරංග තමන්ගේ පාඩූවේ වෙනදටත් වඩා හොදට වැඩ ටික කරගෙන සතුටෙන් ඉන්නවා කියල නම් හොඳටම විශ්වාසයි.

දින කිහිපයකට කලින් සාරංග අපූරූ ඡායාරූපයක් සමාජ මාධ්‍යයට එකතු කරලා තිබුණා. ඔහු මේ ඡායාරූපයට එකතු කරපු කැප්ශන් එක තමයි සාරාස් ඒන්ජල්ස් කියලා. සාරංගගේ ඒන්ජල්ස්ලා කියලා කියලා තිබුණේ මේ ඡායාරූපයේ ඉඳපු ශලනි තාරකාටත්, අසේකටත්, දිනක්ෂිටත් තමයි ඉතින්.

කොහොමත් මේ අය ගොඩක් හොඳ යාලුවෝ කියලා හැමෝම දන්නවනේ. ඉතින් ඒ නිසා මෙහෙම දාන්න ඇති කියලා තමයි කියන්නේ. හැබැයි ඉතින් හැමදේම දිහා වපර ඇහෙන් බලන අයට නම් මේකට කියන්න ගොඩක් කතා නම් තියේවි.

Tags
Show More
Close