GossipsHollywood & Bollywood
Trending

සල්මන්ගේ සුවද පුරුද්ද…




කොයිතරම් කාලයක් ගියත් වයසක් ගියත් තාමත් බොලිවුඩ්වල සිහින කුමාරයා සල්මන් කාන්න්කිවොත් හරි.තවමත අවිවාහක සල්මන්ට ආදර යෝජනානම් අඩුවක් නැත්තෙ ඔහුගෙ මේ පෙනුම නිසාමයි.මෙන්න මෙ සිහින කුමාරයගෙ අපූරු පුරුද්දක් අපට දැනගන්න ලැබුනා.සල්මන් සුවද සබන් වලට හරිම කැමතියිලු.මෙ නිසා විවිද රටවලින් මිලදීගත්ත විවිද සුවද කැවු සබන් වර්ග සල්මන් ලග තියෙනවලු.මේ අතරින් සල්මන් ගොඩක් කැමති ස්වාබාවික පලතුරු සුවද තියෙන සබන් වලටලු. සල්මන් කොහොමත් සුවදට පිරිසිදුවට ඉන්න කැමති කෙනෙක් කියලා තමයි ගොඩක් අය දන්නෙ.මේ සබන් වර්ග වලට පුදුමාකාර ඇල්මක් සල්මන් දක්වන්වා කියලා තමයි ආරංචි.

Tags
Show More
Close