කරීනා කපූර් කියන්නෙ බොලිවුඩ්වල ඉන්න වැඩ අධිකම නිළියක්. සයීෆ් අලිඛාන් එක්ක විවාහ වුණාට පස්සෙත් කරීනාට ලැබෙන වැඩවලින් අඩුවක් වුණේ නැහැ. කරීනා, සයිෆ් දෙන්නම හරි
හරියට කාර්යබහුලවෙලා ඉන්න වෙලාවක තමයි මේ විදියට සීමා පැනවෙන්නෙ.
හිටිගමන් කරීනාගේ වෘත්තීය ජීවිතයට කොන්දේසි දාගෙන එන අමුත්තා කවුද? ඒ වෙන කවුරුවත් නෙමෙයි, කරීනාගේ කැදැල්ලට කුළුඳුලේම එකතුවුණ පුංචි පුතා Taimur.
කරීනා පුතා වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න ඕනෙ නිසා සීමාවක් පනවගෙන ති
යෙනවා. ඒ අනුව එක නිර්මාණයක වැඩ කරලා ටිකක් විවේක අරගෙන තමයි කරීනා ඊළඟ නිර්මාණය භාරගන්නෙ.
මේ දවස්වල කරීනා රඟපාපු Veere Di Wedding චිත්රපටය රසිකයින් අතර ප්රසාදය දිනාගෙන තිබෙනවා.