GossipsHollywood & Bollywood
Trending

සතියක් පුරාවට ලෝකයක් කතාකල සුහානාගේ බිකිනිය…




හොලිවුඩ් බොලිවුඩ් මෙන්ම ලංකාවේත් සුපිරි තරුවලට වඩා පැපරසියෝ ලුහුබදින්නෙ මේ සුපිරි තරු ව්ල පවුලේ උදවිය පසුපස. වැඩිපුරම ඔවුන්ගේ දුවා දරුවන් දිහාවට තමයි මේ අයගේ අවධානය යොමුවෙලා තියෙන්නෙ.
ඉතින් මේ තත්වයට මුහුනදෙන සුපිරිතරු වල දරුවන්ගේ ලිස්ට් එකක් ගත්තොත් එහි මුලින්ම තියෙන නම් වලට ඇතුලත් වෙන නමක් තමයි ලෝකයේ ආදරණීයම ප්‍රේමවන්තයා වන ශාරුක් කාන්ගේ දියණීය වෙන සුහානා කාන්. ඇයට දැන් වයස් 18 ක් වෙනවා. මේ වෙනකොට සුහානා කියන්නෙ නිතර නිතර පුවත් මවන්නියක් කියල තමයි සමහරු කියන්නෙ.
පසුගිය සති අන්තයේදි ඇගේ පවුද්ගලික යුරෝපා සංචාරයකදි බිකිනියකින් සෑරසී ගත්ත ජයාරුපයක් අන්තර්ජාලයට මුදාහැරීමත් සමගම ඇය ගැන ආයෙත් කතා කරන්න පටන් ගෙන තියෙන්වා. මේ වේනකොට සුහානාගේ මේ බිකිනි ජායාරුපය මෙ සතියේ ලෝකයේ වැඩිම පිරිසකගේ අවධානය දිනාගන්න සමත් වුන ජයාරුපයක් කියලා මාධ්‍යය වාර්තා කරනවා.

Show More
Close