
සචිනි නිපුන්සලා කියන්නෙ බොහෝ දෙනෙක් ආදරය කරන රුපවාහීනි නිවේදිකාවක් කිව්වොත් හරි.පුංචි ලමුන් සදහාම වෙන් උන එකතරා රූපවාහිනි වැඩසටහනක් නිසා ඇය ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියා. ඕනවට වඩා වැඩි වැඩ නැති සචිනිට බොහොදෙනෙක් ආදරය කරන්නෙ ඇගෙ තියෙන නිරහංකාර බව නිසාමයි.කොහොම උනත් මෙ කියන්න යන්නෙ සචිනිගෙ පෞද්ගලික ජිවිතෙ ගැන අපට ආරංචි උන දෙයක් ගැන. සචිනි මේ වෙනකොට කඩවසම් තරුනයෙකුගේ පෙම්වතිය වෙලාලු.සචිනිගෙත් ඇගෙ පෙම්වතාගෙත් චායාරුප කිහිපයක් අන්තර්ජාලය පුරා සැරිසරන්න මේ වෙනකොට පටන්ගෙන.දැන් දැන් මෙ චයාරූප බලන අය අහන්නෙ කවද්ද සචිනි විවාහ වෙන්නෙ කියලා.කොහොම උනත අපිත් සුබපතනවා සචිනිගෙ ආදරනීය ජිවිතයට.