Daily News
සංසාරේ දඩයක්කාරයා නිසා කිුස්ටිනාට messages ඇවිත් – Christina Britto

සමහරු කියන විදිහට නිරුවත කියන්නේ මාරම දෙයක්. ඇයිඒ කියලා ඇහුවම දෙන්න උත්තර නැතිවෙන වෙලාවලුත් තියෙනවා. එහෙම දෙන්න ආන්සර් නැති උනාම අන්න ඒක නම් මාරයි නේද කියල හිතෙන වෙලාවලුත් නැතුවම නෙවෙයි. බලන්නකෝ English ෆිල්ම් එකක් අරගෙන තමන්ගෙ තියෙන දේවල් සේල් දාලා වගේ ගානක් නැතුව නිරුවත් වෙලා ඉන්න විදිය. English film පැත්තකින් තියන්නකො. අපේ ඉතිහාසය අරගෙන බැලුවොත් ඒ කාලේ අය හිටියේ උඩට අඳින ඒවා නැතුව කියලා නොදන්න කෙනෙක් නෑනෙ. ඒ වගේම තමයි ඔය සේරම අමතක කරලා දාලා ලංකාවේ කෙල්ලෙක් ඇඟපත පේන ෆිල්ම් එකක් එහෙම හැදුවොත් කතන්දර සීයයි. ඒ වගේ දේවල් ඉතිං ගණන් ගන්න ඕන දේවල් නෙවෙයි. මොකද මේක ලංකාවනෙ. මේක ලංකාව වුණත් ඉතින් ටිකක් ඒ විදියට හැදුණු ෆිල්ම් එකක් තමයි සංසාරේ දඩයක්කාරයා කියන්නේ. මේ ෆිල්ම් එකට සෙට් වෙනකොට Christina ඉඳලා තියෙන්නේ මැලේසියාවෙ university එකක study කරන ගමන්. මේ කාලෙදි තමයි ලංකාවට ඇවිත් ෆිල්ම් එක පටන් අරන් තියෙන්නෙ.
හැබැයි ඉතින් ෆිල්ම් එක පටන් ගන්න ඉස්සෙල්ලා ඉඳලත් Christina දන්නවා මේක නිරුවත් දර්ශන තියෙනවා කියලා. Christina ගේ තාත්තා උනත් මේක ගැන අකමැත්තක් කියලා නෑ. ඒත් කොහොම හරි ෆිල්ම් එක release වෙන්න ඉස්සෙල්ලා තාත්තා මැරිලා තියෙනවා මෙයාගෙ හස්බන්ඩ් උනත් කියන්නේ මේක art Film එකක් මිසක් මේක සෙක්සි සීන් තියෙන එකක් නෙවෙයි කියලා.
කොහොම උනත් ඕනම දෙයක් වුණාම එකම විදියෙ කතා නෙවෙයි. එක එක විදියෙ කතානෙ පත්තුවෙන්න. ඒ වගේම තමයි Christina රගපාපු සංසාරේ දඩයක්කාරයා ෆිල්ම් එකටත් අරහෙන් මෙහෙන් කතාන්දර ආවා. ඒවා ඉතින් එක එක්කෙනාගේ බුද්ධි මට්ටම් අනුව තීරණය වන දේවල් තමයි. Christina කියන විදියට ගොඩක් වෙලාවට මේකේ තියෙන දේවල් ගැන සමහරැ විවේචනාත්මක කතා කරන්නත් පටන් ගත්තාලු. ඒ විතරක් නෙමේ ෆිල්ම් එක බලලා සමහරු මැසේජ් කරලත් තිබ්බාලු. ඒත් Christina කියන විදිහට මේක ඒ ගොල්ලන්ගේ බුද්ධි මට්ටම් අනුව තීරණය වෙන දෙයක්ලු. ඉස්සරහට රඟපාන්න ආසාවෙන් ඉන්නවාය කියන Christina ඒත ආයෙමත් නිරුවත් දර්ශන වලට නම් ඉඳීද කියලා නම් කියන්න බැහැලු.