Daily News
Trending

විවාහයෙන් පසු දුශ්‍යන්ත්ගේ අලුත් වැඩේ…




දුශ්‍යන්ත් වීරමන් සහ ස්ටෙෆනි සිරිවර්ධන පසුගියදා ඉතාලියේදී යුගදිවියට එලබුනා කියලා හැමෝම දන්නවනෙ.ඉතාලියෙදි විවාහ උන මේ දෙන්නා පසුගියදා ලංකාවට ඇවිත් තිබුනා.ඒ තමන්ගේම කියලා වෙනමම නිවසකට.ඉතින් මෙ අලුත් ජිවිතෙ ගැන වගෙම කරන්න ඉන්න අලුත් වැඩක් ගැනත් දුශ්‍යන්ත් කියලා තිබුනා.

දුශ්‍යන්ත් ඉදිරියේදි ලොකු කොන්සට් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවලු මේකෙ නම තමයි දුශ්‍යන්ත් වීරමන් විත් කුරුම්බා live in concert නුවර තමයිලු මේක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ..ඒ වගෙම D star show කියලා අලුත්ම ප්‍රාසාංගික online show එකකුත් කරන්නලු ඉන්නෙ.

මේ ඔක්කොම වැඩත් එක්ක ස්ටෙෆ්නි එක්ක ගත කරන ජීවිතෙත් හරිම සුන්දරයි කියලා කියන්න දුශ්‍යන්ත් අමතක කරලා තිබුනෙ නැහැ.ස්ටෙෆ්නි හදන ඉතාලි කෑම හරිම රසවත් වගෙම ඒ කෑම වලට දුශ්‍යන්ත් හරිම කෑමතියි කියලත් වැඩිදුරටත් කියලා තිබුනා.

Show More
Close