Daily NewsGossipsHollywood & Bollywood
Trending

වැස්සත් එක්ක ආක්ෂේගේ ගෙදර එද්දී නළු නිළියෝ කලබල වෙයි…




දැන් ඉන්න වීරයො මොන විදියෙන් කොයිතරම් සෙල්ලම් දැම්මත් ඒ අයගෙ නම කියවෙන්න ඉස්සෙල්ල පරන Heroes ලගේ නම කියවෙන එක සක්කරයාටවත් නවත්වන්න නම් හම්බවෙන්නෙ නෑ. ඒක තමයි විදිය. සිස්ටම් එක හැදිලා තියෙන්නෙ අන්න එහෙමයි. ඒක ලෝකෙ කොහේදි උනත් සිද්ධවෙන දෙයක්. නාන්න ගියත් කන්න ගියත් බස්එකේ ගියත් හිටපු Hero, Hero ම තමයි. කොහේ ගියත් තමන් හදාගත්ත තැන එහෙමම තමයි. ආක්ෂේ කියන්නෙත් අන්න එහෙම ඩයල් එකක්. තැන හදාගත්තෙ Foundation එක හොඳට දාගත්ත ගමන්ම තමයි. අන්න ඒක නිසා දැන් වුණත් ආක්ෂේගේ පස්සෙන් ඇවිත් විස්තර හොයන් සෙට් තාම ඉන්නවා. ඉතින් ඔයාලා දන්නවා ඇතිනේද පහුගිය දවස්දෙකේ තුනේ මුම්බායි වලට කට කපලා වතුර පිරෙන්නම වැස්සක් වැස්සා කියලා. ඉස්කෝල, පාරවල්, ස්ටේෂන්, Airport වල පුංචි පහේ මං වගේ පොඩියට හදාගත්ත බෝට්ටුවක් තිබුණා නම් එහා කොනෙන් නැගලා මෙහා කොනෙන් බහින්න තිබුණා. හරියටම කියනවානම් වැනීසියෙ Boat Service එක වගේ. කොහොම හරි මෙහෙම Situation එකක තමයි ආක්ෂේ sooryavanshi ෆිල්ම් එකේ ෂූට් එකෙන් පස්සෙ ලන්ඩන්වලට යන්න family, එක පිටින්ම Chathrapathi Shivaraji airport එකට ආවේ. කතාකරන්න දෙයක් නම් ඒ වෙලාව වෙනකම් ඉතුරැවෙලා තිබුනෙ නෑ. Flight, සේරම ගමන නවත්තලා දාලා තිබුනෙ. මේ හින්දා හැම දෙයක්ම අතෑරලා ආයෙමත් ගෙදර එන්න සිද්ධ වුණා .මේ වෙනකොට එයාර්පෝට් එකේ ජල ගැලීම් නිසා පැත්තක්ම වහල දාලයි තිබුණේ.

මේ සිද්ධිය මෙහෙම වෙනකොට තවත් නළු නිළියෝ පිරිසක්ම ලොකු කලඹගෑනියකට පත් වුණා. මේ අය එක එක දේවල් තමන්ගෙ twitter ගිණුමෙ සටහන් කරලා තිබුනා. Varun Dhawan, Sonam K Ahuja, Sunny leone ම විදියට සටහන් තබා තිබුණා වර්ෂාවත් එක්ක තිබුණු නොහිතපු ජල ගැලීම සම්බන්ධයෙන්.

Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close