
පියුමි හංසමාලි කියන්නෙ ඉතින් සමාජ මාධ්‍ය දවසින් දවස කලබන ගිනි සිලුවක් කිව්වොත් හරි.අපේ අය ඉතින් බැන බැන හොයන්නෙත් පියුමිගෙ ඒවම තමයි.පියුමිත් මේක දන්න නිසාම ද කොහෙද කතා බහට ලක්වෙන දෙයක් කරන්වම තමයි.
මීට දින කිහිපයකට කලින් පියුමිගෙ වීඩීයෝවක් අන්තර්ජාලය පුරා සැරිසරන්නට උනා.ඉතින් මේකට එක එක අය තැන තැන කියන කතා පියුමිටත් ආරංචි වෙලාද කොහෙද, මේකට කේන්ති ගත්ත පියුමි ඒ අයට රිදෙන්න සමාජ මාධ්‍යයේ සටහනක් දාලා තිබුනා.
ෆොටෝ වීඩීයෝ ලීක් උනේ මේ පලවෙනි වතාවටද?අනික මම ඒ කිස් කරන්නෙ මගෙ මනුස්සයා.ඔන්න මම පිට මිනිහෙක්ව කිස් කලානම් මම වැරදියි.අනික අනිත් අය වගේ මම සල්ලි වලට එහෙම කරන්නෙ නැහැ..ඊයා එතකොට කිසි ෆීල් එකක් නැහැ.තුට්ටු දෙකේ බල්ලන්ට මම දෙකට නැමෙන්නෙ නැහැ.මම පියුමි හංසමාලි හැංගි හැංගි දේවල් කරන්නෙ නැහැ
මම ගැන කට්ටිය ගොඩක් හොයන නිසා මම ලගදිම යු ටියුබ් චැනල් එකකුත් පටන් ගන්නවා.මෙන්න මෙහෙම තමයි පියුමි එයාට ගල ගහපු අයට උත්තර දීලා තිබුනෙ.