GossipsHollywood & Bollywood
Trending

ලිෆ්ට් එකේ යන්න අකමැති නිලිය




බොලිවුඩ් පුරවරයේ විලාසිතා රැජින විදිහට හදුන්වන Sonam Kapoor ගොඩක්ම බය මොනවට කියලද හිතන්නෙ. ඇය ගොඩක්ම බය වැසුණු තැන් වලට. විශේෂයෙන් විදුලි සෝපාන වලට ඇය දැඩි බියක් දක්වනවලු. විදුලි සෝපාන හී ගමන් කරද්දි ඇයට මහත් අපහසුතාවයක් ගෙන දෙනවා වගේම සෝනම්ට හිතෙනවලු විදුලි සෝපානය තමන් ඒ තුල ඉද්දි වේගයෙන් පහලට කඩා වැටෙයි කියලා. ඒ වගේම ඇය ඒ තුල සිර වෙලා එලියට එන්න බැරි වෙයි කියලත් ඇයට හිතෙනවලු. මේ බයනම් ටිකක් සාදාරනයි නේද. ඒ නිසාම ඇය වැසුණු, නිරාවරණය නොවුනු තැන් වලට යන්නෙම නැති තරම් කියලයි කියන්නෙ. ඇයට මේ වගේ තැනකදි දැනෙන අපහසුතාවය කියා ගන්න බැරි තරම් කියලයි කියන්නෙ.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close