Daily News
ලංකාවේ පිරිමි පියුමි හංසමාලි ගැන දන්න නිසා මං බඳින්නේ විදේශිකයෙක්ව – පියුමි හංසමාලි Hot Photos

පියුමිගේ බර්ත්ඩේ පාටි එක ග්රෑන්ඩ් විදියට ගත්තේ ජයික් හිල්ටන් එකේ. ඒකට සෑහෙන වියදමක් යන්න ඇති කියලා හිතුවට පියුමිට ලොකු ඔෆර් එකකට තමයි හෝල් එක ලැබෙන්නේ. ඩෙකරේෂන් වලට මල් ලැබෙන්නෙත් යාළුවෙක්ගෙන්. ඉතින් මේ උපන්දින සාදයට ආපු අය වටිනා කියන තෑගි බෝග එහෙමත් පියුමිට දීලා තිබුණා. ඒත් ඒ තෑගි ගොන්නෙන් පියුමි ආසම ආස කරන්නේ එකම එක තෑග්ගකට. ඒ පියුමිගේ පුංචි පුතා හදලා දීපු බර්ත්ඩේ කාඩ් ඒක.
පියුමිගේ උපන්දිනේ දවසේ ඇයගේ ස්වාමිපුරුෂයාත් එනවා. හැබැයි ඒ එන්නේ පියුමිගේ පුතාව බලන්න. එහෙම ආවම පියුමිලා කතා කරන්නෙවත් නැති තරම්ලු. ඔහු ළඟදී විවාහ වීමට නියමිත නිසා ඉක්මනින්ම ඩිවෝස් එක දෙන්න තමයි පියුමිගේ කල්පනාව. මොකද ඒ ලස්සන ආදරයට බලපෑම් කරන්න් පියුමි අදහස් කරන්නේ නෑ.
ලංකාවේ කොල්ලො පියුමි දිහා බලන්නේ ඒ පියුමි හංසමාලි නිසා. ඔවුන්ට ඕනේ පියුමිව විතරයි. මේ නිසා පියුමි ලංකාවේ කොල්ලෙක්ව බඳින්න කැමති නැහැ. තමන්ගේ දරුවට වෙනස්කමක් නොකරන හොඳ පිරිමියෙක් ලංකාවෙන් හොයාගන්න ලේසි නැහැ. ඉතින් පියුමි කියන්නේ හොට් සෙක්සි ගර්ල් කෙනෙක් කියලා නොදන්න විදේශිකයෙක්ව තමයි පියුමි බඳිනවා නම් බඳින්නේ.