Daily News
Trending

ලංකාවේ නළු නිළියන් මළවුන්ගේ දිනය සමරපු හැටි.




හැලොවීන් උත්සවේ ගැන ඔබ දන්නවද? ඇමරිකාවේ සහ කැනඩාවේ නම් මේ උත්සවේ හරිම ප්‍රසිද්ධයි. ඔවුන් එය පවත්වන්නේ ඔක්තෝබර් 31වෙනිදා. ලෝකෙ වෙනත් රටවල වගේම දැන් ලංකාවේත් හැලොවීන් උත්සවේ සමරන්න පටන් අරන්. විවිධ රටවල වෙන වෙන නම් වලින් මේ හා සමාන උත්සව පැවැත්වුවත් ඒ හැම එකකම අරමුණ එකයි. ඒ තමයි සුරංගනාවියන්, මායාකාරියන්, යක්ෂයා, භූතාත්ම සහ මළ අයගේ ආත්ම සමඟ සම්බන්ධ වීම.

අපේ රටේ ජනප්‍රිය නළු නිළි පිරිසක් ද halloween සමරන්න කටයුතු කරලා තිබුණා. ඒ අතර සාරංග, ශනුද්‍රි, දිනක්ෂි, විතරක් නෙමෙයි විදෙස්ගතව සිටින ගයේෂා සහ අනර්කලී වැනි අයත් සහභාගී වුණා. ඉතින් මේ අය යක්ෂ ප්‍රේත භූත ආත්ම විදියට විතරක් නෙමෙයි සුරංඟනාවියන් ලෙස ද සැරසිලා මළවුන් සමඟ සම්බන්ධ වෙලා තිබුණා.

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close