Daily News
Trending

රැෆෙල්ලා නිසා හේමාල් මූඩ් ගහලා.




හේමාල් රණසිංහ කියන්නෙ අපේ රටේ සුවහසක් තරුණ තරුණියන්ගෙ සිහින කුමාරයා. සිනමා නිර්මාණයකට හේමාල්ව සම්බන්ධ කරගත්තොත් ඒ නිර්මාණයට රසික ආකර්ශනය නොඅඩුව ලැබෙනවා. ඒ තරම් හේමාල් සිනමාවට තරුවක්. හේමාල්ගේ විවිධ මූඩ්ස් දැක්වෙන ඡායාරූප කිහිපයක් උණුසුම් ප්‍රතිචාර එක්ක අන්තර්ජාලයේ හුවමාරු වෙනවා අපි දැක්කා. මුහුණේ විවිධ ඉරියව් එක්ක සරාගී ඉරියව්වෙන් හේමාල්ව මේ විදියට කැමරාවට හසුකරගන්නෙ රැෆෙල්ලා ප්‍රනාන්දු. කොන්ඩෙ බෙල්ල ගාවට වවාගෙන සිටින හේමාල් මේ පොටෝෂූට් එකට අඳින්නෙ සුදුපාට අත් දිග ෂර්ට් එකක් එක්ක කලුපාට ඩෙනිමක්. ඒ හැම ඡායාරූපයකම හේමාල් ගේ විවිධ මූඩ්ස් තමයි ඉස්මතුවෙලා තියෙන්නෙ. ඉතිං මේ විදියට හේමාල්ගෙ මූඩ්ස් ඡායාරූපයට හසුකරගන්නෙ රැෆෙල්ලා ප්‍රනාන්දු.Starfriends-Hemal JStarfriends-Hemal j

Tags
Show More
Close