
Rangi Rajapaksha Exclusive from Starfriends.lk
මීට කාලෙකට ඉස්සරවෙලා කාටත් බලන්න පුළුවන් teledrama එකක් දෙරණ tv එකෙන් telecast වෙන්න පටන් ගත්තා. ඒක ලේසි පහසු එකක් නම් නෙවෙයි. කොටින්ම කියනවා නම් ඉන්දියාවත් හොල්ලන්න පුළුවන් වුණ රජෙක් ගැන තමයි ඒ කතාව. ඒක තමයි රාවණා teledrama එක. මේකෙ act කරන වරිත නම් එහෙම ලේසියෙන් කියලා ඉවර කරන්නත් බෑ. ඒක නිසා හොඳම දේ අපි මේ කියන්න යන කෙනා ගැන විතරක් කතා කරමු ඒක තමයි හොඳම දේ. මෙයා තමයි රබා. හැබෑ ජීවිතේ නම් මෙයාව දන්න අය කියන්නෙ රංගි කියලා.
විශ්‍රවමුණිගේ ප්‍රධාන බිසවගේ චරිතට රඟපාන රංගි රාජපක්ෂ මේ වෙනකොට නම් තමන්ගේ පෞද්ගලික ජීවිතය ඇතුලෙත් පෙම්වතියක් කියලා තමයි රංගි නම් කියන්නේ. රබා චරිතය එයාට අභියෝගයක් කියල කියන රංගි මාස දෙකක් වගේ පුංච් දරුවන් එක්ක රඟපානකොට නම් කාපු කට්ට ගැන කියන්නේ අමතක නොවන සිද්ධියක් විදියට. ඉස්සර ඉඳන් කලාවට එන්න ආසාවෙන් හිටපු රංගිට ගොඩක්ම හම්බවෙලා තියෙන්නේ commercial. ඒත් දැන්නම් එයාගෙ වෘත්තීය වෙලා තියෙන්නෙත් රඟපාන එකලු. කොහොමත් තව ඉස්සරහට එයාගේ teledrama 3k විතර telecast වෙන්නත් තියෙනවලු. ඉතින් කවුරු කොහොම කිව්වත් මේ ෆීල්ඩ් එක ගැන ඇහෙන කතා කොහොමද කියලා කාවටත් කියන්න ඕන නෑනේ. ඒ වගේම තමයි අලුතින් නිලියක් ආවාම කව්රැත් හොයල බලන්න උනන්දු වෙනවා වගෙම තමා උදව් කරන්නත් අයියලා එමට ඉන්නවා. මෙන්න මේ වගේ දේවල් වලට නම් රංගි ලඟ හරිම සරල උත්තර තියෙනවා. ඒවා ඉතින් එයාම හොයා ගත්ත දේවල් වෙන්නත් ඇති. රංගි ඒ ගැන කියන්නෙ මෙහෙමලු.
” මම ඉන්නෙ හැමෝම එක්ක හිනාවෙලා. කැපිලි කෙටිලි නම් තියෙනවා. මම ලොකු නිලියක් නෙවෙයි. වැඩිමල් අයට උනත් කතා කරන්නේ මල්ලි කියල” ඉතින් කොහොමද වැඩේ. හැබැයි හොඳම වැඩේ ඒක නෙවෙයි. Starfriends අපිට මේ කතාව කිවිවෙත් රංගිගෙන් මල්ලි කියලා අහගත්ත ලොකු අයිය කෙනෙක් තමයි.
Rangi Rajapaksha Exclusive from Starfriends.lk