
යුරේනි නොශිකා කියන්නෙ දගකාර කටකාර හරිම කෙලිලොල් ජනප්‍රිය චරිතයක් කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. නිතරම නැතත් කාලෙකට පස්සෙ හරි යුරේනි ගැන පැතිරෙන්නෙ වෙනස් කතා.මේ පාර යුරේනි පුවත්පතකට කියලා තිබුනෙ ඇගේ අන්තිම කැමැත්ත ගැන. දින පහකට පස්සෙ ඇය මිය යනවා කියලා දැනගත්තොත් ඇය පලමුවෙන්ම කරන්නෙ ඇය කැමති ඔක්කෝම කෑම කන එකලු.ඊට පස්සෙ තමයිලු අනිත්ව ගැන හිතන්නෙ.ඔක්කොම කෑම කාලා ඇය කැමති රටකට ගිහින් කැමතිම තැනක අන්තිම හුසම පිට කරන්න යුරෙනි හිතන් ඉන්නවා කියලා තමයි ඇය කියලා තිබුනෙ.