Daily News
Trending

මේනකායි සරත් කොතලාවලයි නටපු සන්නිය ළඟදීම පෙන්වන ලකුණු…




1976 තිරගත වූ කොළඹ සන්නිය සිනමා පටය ඇසුරින් නිර්මාණය වූ කොළඹ “සන්නිය රිටර්න්ස්” ළඟදීම රිදී තිරයට සම්ප්‍රාප්ත වන බවට ලකුණු පහළ කරමින් එහි පූර්ව ප්‍රචාරක පටය මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තියෙනවා.

හර්ෂ උඩකන්දගේ සිනමා අධ්‍යක්ෂණයක් වන මෙහි සරත් කොතලාවල, මේනකා මධුවන්ති, රජිත හිරාන් ඇතුළු රංඟන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් සහභගී වී සිටිනවා.

කොළඹ සන්නිය රිටර්න්ස් රිදී තිරයට එන්නත් කලින් එහි පූර්ව ප්‍රචාරක පටයට දැනටමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් ඇතිබව තමයි වාර්තා වෙන්නෙ.

Show More
Close