Daily News
Trending

මාධවී විවාහයට කලින් වගා කරන්න පටන් ගෙනලු.




ජැක්සන් ඇන්තනීගෙ දුව මාධවී වත්සලා ගැන මේ දිනවල වැඩිපුර කතා වෙන්නේ ඇගේ විවාහය නිසා. ළ්ගදිම මාධවීගෙත් ඇගේ මල්ලිලා දෙන්නත් එකම දවසේ විවාහ වෙන්න සූදානම් කියලා තමයි ආරංචි. ඒකටනම් ඉතින් තව ටික දවසක් බලන් ඉන්න වෙනවා.
සමාජ මාධ්‍ය‍යට මාධවී එකතු කරලා තිබුණ ඡායාරුපයක් නිසා අපට හිතුනා ඇය හොද ගෘහනියක් වෙන්න සුදානම් වෙනව වත්ද කියලා. මාධවීගේ ගෙදරම වැවුණු දෙයක ජායාරුපයක් තමයි මෙහෙම දාලා තිබුණේ. අවර කරල් තමයි මේ ඡායාරුපයේ තිබුණේ. කලාතුරකින් තමයි අවර ගෙදරක දැක ගන්න පුලුවන් වෙන්නේ. කන්න ආස වුනත් වෙළෙඳ පොලෙත් නිතරම අවර මිලදි ගන්න නැහැ.
මාධවීගේ තාත්තා කියන්නේ කවුද කියලා දන්න නිසාම මෙහෙම දෙයක් ඇගේ ගෙදර පැලකරලා තියෙන එකත් පුදුමයක් නෙමෙයි හැබැයි.
Tags
Show More
Close