
මර්වින් සිල්වා කියන්නෙ කාලෙන් කාලෙට පුවත් මවන කෙනෙක් කියලා අපි හැමෝම දන්නවනෙ .ඒ වගෙම තමයි ටිනා කියන්නෙත් කාලෙන් කාලෙට මොකක්ම හරි හේතුවකට බොහෝ දෙනක්ගෙ කතාබහට ලක්වෙන චරිතයක්.හොදම දේ තමයි මේ දෙන්නා පසුගියදා එකම වැඩ සටහනක්දි මුනගැහිලා තිබුනා.මර්වින් සිල්වා මේ වෙලවෙ ටීනට කියනවා අපූරු කවියක්.මෙකෙන් කියන්නෙ මර්වින සිල්වා ටීනගෙ ගෙදරට ඇවිත් ටීනව එයාගෙ ගෙදරට එක්ක යනවා කියලා.මෙක තමයි කවිය ඔන්න ලස්සන නිසයි මම මේ බව පවසන්නෙ ටීනා නැති නිසයි මට දුක ඇතිවන්නෙ බෙලිමල්එකෙදී මම ඔබ හදුනාගන්නෙ ගෙදරට ඇවිත් මගෙ ගෙදරට ගෙනියන්නෙ…..