GossipsHollywood & Bollywood
Trending

බිපාෂා හදිසියේ අසාද්‍ය වෙයි…




bipasha basuබොලිවුඩ් සිනමාවේ සරාගීම ගිනිසිලුව විදියට බොහෝදෙනෙක් හදුන්වන්නෙ බිපාෂා බාසු. මේ ගෙවෙන කාලය නම් බිපාශාට ඒ තරම් හොදනෑ කියලා තමයි ආරංචි වෙන්නෙ.

කාලයක් පුරාවට ශ්වසන අබාධයකින් පීඩා විදපු බිපාෂා දිගින් දිගටම මේ සදහා ප්‍රතිකාර අරගෙන තිබුනා. ඒත් පසුගියදා මෙ ශ්වසන අබාධය උත්සන්න වෙලා වැඩි අපහසුතාවයක් ගෙන දීපු නිසා බිපාෂාව රෝහල් ගත කරන්න වෙලා. කොහොම උනත් විදෙස් මධ්‍ය සදහන් කරන්නෙ බිපාෂාට පැය 24 පුරාවට සිහිනැතිව බොහොම අසාද්‍ය තත්වයක හිදියා කියලා.

බිපාශාගේ ආදරණිය සැමියත් ඇගේ රසිකයනුත් බිපාශා සුව වෙනකම් ඇය වෙනුවෙන් සුවය ප්‍රර්තනා කරනව කියලා තමයි සදහන් වෙන්නෙ.

Show More
Close