
සෝනක්ශි කියන්නෙ බොලිවුඩ් වල ඒතරම් කතා බහට ලක් වෙන චරිතයක් නෙමෙයි.කතා බහට ලක්වෙන හැසිරීම් වගෙම කතාබහට ලක්වෙන විලාසිතාවක්වත් සෝනක්ශි කරන්නෙ නැති තරම්.කොහොම උනත් මෙ ගත වෙන්නෙ නම් සෝනක්ශිට ඒ තරම් හොද කාලයක් නෙමෙයි 2015 වසරෙ ඉදලා සෝනක්ශිගෙ තිරගත උන කිසිම චිත්‍රපටයක් සාර්තක වෙලා නැහැ.ඇය අන්තිමට රංගනයෙන් දායක උන “වෙල්කම් ටු නිව්යොක්” සීනමා පටයත් අසාර්තක උනෙ වියදම් කල මුදලත් සොයාගන්න නොහැකිව. කොහොම උනත් සෝනක්ශිගෙ අලුත්ම සිනමා පටය දැන් එන්න සුදානම් මේ අගෝස්තු එහි ප්‍රදර්ශනය ආරම්බ වෙනවලු.සෝනක්ශි මෙ ගැන ගොඩක් බලාපොරොත්තු තියන් ඉන්නවා කියලා තමයි ආරංච්.