
Indian cricket team එක west indies වල සීරිස් එකකට ගිහිල්ලා play කරපු මැච් බලපු අය නම් හොඳටම දකින්න ඇති මේ මැච් වලින් වැඩියෙන්ම දක්ෂතාවයන් පෙන්නුවෙ ඉන්දියානු ටීම් එක කියලා. මෙතැනදී හැමෝම ඉන්දියන් ටීම් එකේ දක්ෂතාවයන් දැක්කට නොදැකපු ගොඩක් දේවල් තිබ්බා. ඒ අතරින් නොදැකපු වැදගත්ම දේ තමයි දෝනි. අපි මීට කලිනුත් කිව්වා වගේ west indies tour එකේදි දෝණිව හලලා තිබ්බේ. ඒ දවස් වල ම තමයි වලම තමයි දෝණි ගිහිල්ලා පැරෂුට් training වෙන්න පටන් ගත්තේ. ඒ Indian army එකත් එක්ක. කොහොම හරි ඉතින් ටික දවසක් යනකොට දෝනිවත් ගොඩක් දෙනෙක්ට අමතක වෙලා යන්න වගේ පටන් ගත්තා. සමහර විට ඉතින් දෝණිත් ඒක තේරුම් ගන්න ඇති. අන්න ඒ හින්දද කොහෙද දෝණි කවුරුත්ම හිතුවෙ නැති විදියට අලුත්ම වැඩකට අත ගහන්න පටන් අරන් තියෙනවලු. සාමාන්‍යයෙන් ඉතින් ගොඩක් අය ෆිල්ම් වලට සෙට් වෙනවාවම් ඉතින් සෙට්වෙන්න try කරන්නේ act කරන්න තමයි. ඒත් ඉතින් දෝනි නං ඔය කරන වැඩ වලට සම්බන්ධ වෙලා නෑ. එයා වෙනින් වෙනින් විදියේ වැඩ කරන්න තමයි බලාපොරොත්තු වෙනවා කියන්නේ.
ඉතිං Bollywood gossip වල කියන විදියට මහේන්ද්‍ර සිං දෝනි ළඟදිම දවසක film producer කෙනෙක් විදියට කරලියට එන්නලු හිතාගෙන ඉන්නේ. ඒ gossip සයිට් එක කියන විදියට නම් දෝණි එක ෆිල්ම් එකකින් නම් නෙමේ දැන් ෆිල්ම් දෙක තුනක් කරන විදිය ගැනත් සාකච්ඡා කරලා තියෙනවලු. අලුතින් ෆිල්ම් ෆීල්ඩ් එකට එන්න කීප දෙනෙක් එක්කත් දැන් සාකච්ඡා වට කීපයක්ම පවත්වලා ඉවරයි කියලා තමයි විස්තර වලින් නම් කියවෙන්නෙ.