GossipsHollywood & Bollywood
Trending

ප්‍රියංකගේ අලුත් බංගලාව….




ප්‍රියංකා චොප්රා කියන්නෙ මේ දිනවල හොලිවුඩයේ වගේම බොලිවුඩයෙත් කතා බහට ලක් වෙන චරිතයක්.ඇගේ ලාබාල පෙම්වතා නික් නිසා තමයි ඇය ගැන කතා බහ වැඩි වෙලා තියෙන්නෙ.මේ කියන්නෙ ප්‍රියංකා පෙම්වතා ගැන නෙමෙයි ඇය ලගදි මිලදී ගත්ත බංගලාව ගැන.New York නුවර NWC සුපිරි නිවාස සංකීර්නයෙන් තමයි ඇය මේ නිවස මිලදී අරගෙන තියෙන්නෙ.මෙය තට්ටු තිහක නිවාස සංකීරනයක්ලු.ඉහල සැප පහසුකම් වලින් මේක සමන්විත වෙනවලු. ප්‍රියංකා තමන්ගේ අලුත් නිවසේ කාලය ගත කරන වීඩීයෝවක් අන්තර්ජාලයට නිකුත් වීමත් සමග තමයි හැමෝම මේ ගැන කතා කරන්න පටන් අරගෙන තියෙන්න.ඉන්දියානු මාද්ය කියන්නෙ ප්‍රියන්කත් නික්නුත් ඉක්මනටම විවාහ ගිවිස ගනියි කියල.

Tags
Show More
Close