
ලඟදී පටන් ගත්ත ටෙලි ඩ්‍රාමා දිහා බලද්දි නම් පේන්න තියෙන එකම දේ තමයි අලුතෙන් අලුතෙන් ෆීල්ඩ් එකට කොල්ලො කෙල්ලො ටිකක් එකතු වෙලා තියෙනවා කියන එක. ඒ එක්කම අලුතෙන් පටන් ගත්ත drama වලින් කීපයක්ම hit වෙලත් යන්න ගියා. ඩ්‍රාමා එක හි,ට් වෙනවා කියන්නේ ඉතින් ඒකේ ඉන්න ආටිස්ලත් up වෙනවා කියන එකනෙ. ඉතින් අන්න ඒ වගේ මිනිස්සු අතරට ගිය චරිතයක් තමයි නර්මදාා කියන්නේ . Narmada ඉතින් මේ නිළියෙක් වෙන්න කියලා ආපු ගමනක් නෙවෙයි. ඒක හරි හදිසියේ වෙච්ච පටලැවිල්ලක්. සංගීතේ ටෙලියේ costume කරන අයියා කෙනෙක්ලු මෙයාට මේක සෙට් කරලා දීලා තියෙන්නේ. කොහොමහරි කමක් නෑ ඉතින් ඊට පස්සේ මෙයාට ටෙලියේ චාන්ස් එකක් ලැබුණා. ඒ උනාට වුණාට ඉතිං එහෙම ටෙලි කරන්න ඉස්සෙල්ලා මෙයා රඟපාල තියෙනවා කියලා තමයි Narmada නම් කියන්නේ. හැබැයි ඒ දෙකේ පන්තියේදි විතරලු. සහාය නිළියට පෙනී ඉඳලා ඒකට සම්මානෙකුත් ගන්න පුළුවන් වුනාලු. මෙයාගේ සින්දු කියන පිස්සුව කොහොමද කියලා කියනවානම් ඒ පිස්සුව වැඩියෙන්ම වැහිලා තිබ්බෙ අම්මට ආච්චිටයිලු. ඒ දෙන්න තමයි Derana dream star එකට මෙයාව තල්ලු කරන්න බලෙන්ම වගේ ට්‍රයි කරලා තියෙන්නේ. කෝම හරි මෙයා නතර උනේ අන්තිම 24 දෙනාටත් එකතු වෙලාලු. ඒත් ඉතින් දැන් නං වැඩියෙන් ප්‍රතිචාර තියෙන්නේ ටෙලියෙ කරන character එකටලු.
ඔන්න ඉතින් ඒ පාර මෙයා අලුත් කතාවක් කියලා තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක්, කවුරුත් කියන්නෙ නෑනෙ තමන් කවුරු වගේද කියලා. ඒත් ඉතින් නර්මදා නම් කියලා තියෙනවා එයා කොහොම කෙනෙක් ද කියලා. එයා කියන්නේ එයා හරිම සංවේදී අහිංසක කෙනෙක් කියලා. කොටින්ම කියනවා නම් දසුනි වගේමලු. ඒ හින්දා එයා දසුනිට සාධාරනයක් කරාලු .අනික එයා දසුනිට හරි කැමතිලු. ඒ කියන්නේ ඉතින් එයා දසුනිට හරි යන විදිහටම වැඩේ කරලා තියෙනවා
හම්ම්ම්….හරිනේ…හිතුවෙ එහෙමයිනේ….. හා..හා.. අපි අහන්නෙ නෑ ඉතින් කොහොමද හිතුවෙ කියලා. එහෙමනම් මේ ටිකත් කියවන්නකෝ.දසුනි කියන්නේ කව්ද කියලා බලන්න. ඒක තමයි එයාගේ සංගීතේ ටෙලි character එක.
ඒ කියන්නේ ඉතින් එයා දසුනිට හරි යන විදිහටම වැඩේ කරලා තියෙනවා කියලා. කොහොම හරි ඔන්න මේ අවුරුද්දේ අන්තිමට නර්මදා සින්දුවක් කරන්නලු ඉන්නේ විෂුවල් එකකුත් එක්කම. ඒකටත් නර්මදා සියයට සියයක්ම සාධාරණයක් ඉෂ්ට කරයි කියලා හිතන්න පුළුවන්. මොකද ඉතින් ඒක එයාගෙම දෙයක්නේ.
ඒ දසුනි කියන්නේ? එහෙම කියලා හොයන්න බලන්න උවමනා නෑ. ඒක තමයි එයාගේ සංගීතේ ටෙලි character එක. නැත්තං ඉතින්