Daily News
Trending

ධනංජය ද සිල්වා අලුත් ඉනිමක් අරඹයි, දසතින් සුබපැතුම්!




ක්‍රිකට් වගේම ලස්සන හිනාවෙන් තරුණියන්ට ඉනාවක් වුන ධනා, එහෙමත් නැත්නම් ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වා තාත්තා කෙනෙක් වුනා කියන සුභ ආරංචිය හැමෝම කතාවෙන්න පටන් අරන්.
මේ සුභ පනිවිඩය එලියට ආවේ ධනා සමාජ මාධ්‍යට එක්කල සේයාරුවකින්. ආරංචියේ හැටියට කව්රුත් කියන්නෙ ධනා පුංචි සිගිත්තියකගෙ තාත්තා කෙනෙක් කියලයි.
නුඹ පුතෙකු වුනත් මට දුවක වුනත් නුඹ හිස පලදන්නෙ වෙනසක් නැති ඒ ආදරයයි කියලා.
පිය පදවිය ලබපු ධනාටත් ආදරණීය මවක් වුන ධනාගෙ බිරිදටත්, අපේ හදපිරි සුබපැතුම්!

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close