Daily NewsGossipsHollywood & Bollywood
දිය යට සෙල්ලමෙන් පස්සෙ සමීරාට දරුවෙක් – Sameera Reddy

බොලිවුඩ් කියන්නෙ ලෝකෙ හැමතැනම වගේ කතාකරන Film Industry එකක් තියෙන තැනක්. හොඳ වුණත් නරක වුණත් කතාව ගැලපෙන්නෙ එහෙමයි. ඒකට කාලයක් කියලා එකක් නෑ. ඒ දේවල් එහෙම වෙනකොට බොලිවුඩ්වල නළුවෙක්ට නිළියෙක්ට එහෙම තියෙන තැන මොන වගේද කියලා ටිකක් හිතලා බලන්නකො. ඉතින් ආයෙ දෙකක් නෑ ඒක නිකන් සිතූ පැතූ සම්පත් ගේන අරුම පුදුම හීනයක් වගේ තමයි. හැබැයි ඉතින් එහෙම බඹරෙ වැල්ලෙ කැරකුනාට හැමෝටම වෙන්නෙත් නෑ. ඒකටත් වෙලාව එන්න ඕන. ඒත් මේ කියන්නෙ නම් එහෙම ලක්ෂෙට කොඩි දැම්ම කතාවක් නෙවෙයි. එක විදියක අමුතු කතාවක් ගැන. වෙන කව්රැත් ගැන නෙවෙයි සමීරා රෙඩ්ඩි ගැන.
දෙකක් නෑ ඒක නිකන් සිතූ පැතූ සම්පත් ගේන අරුම පුදුම හීනයක් වගේ තමයි. හැබැයි ඉතින් එහෙම බඹරෙ වැල්ලෙ කැරකුවා හැමෝටම වෙන්නෙත් නෑ. ඒකටත් වෙලාව එන්න ඕන. ඒත් මේ කියන්නෙ නම් එහෙම ලක්ෂෙට කොඩි දැම්ම කතාවක් නෙවෙයි. එක විදියක අමුතු කතාවක් ගැන. වෙන කව්රැත් ගැන නෙවෙයි සමීරා රෙඩ්ඩි ගැන.
පහුගිය සතියේ දවසක සමීරා රෙඩ්ඩි හරි අපූරු photo shoot එකක් කරා. එයාලට නං ඉතින් photo shoot මොනවද නේද? ඒත් ඉතිං මෙයා දැන් දරුවෙක් ඉන්න අම්ම කෙනෙක්. ඒක නිකන් විහිළු කතාවක් වගේ නේද . ඔව් ඉතින් ඒකනම් විහිළු කතාවක් තමයි. ඒත් වැඩේ ඒක නෙමෙයි . දෙවෙනි දරැවා හම්බෙන්න ඔන්න මෙන්න ඉන්නකොට සමීරා මේ photo shoot එක කරලා තියෙන්නෙ swimming pool එකක් ඇතුලේදි. ඒ කියන්නේ අපි කියන භාෂාවෙන් නම් දිය යටදී . එහෙම ෆොටෝ ෂූට් එකට හිටපු එයා කියන්නේ මේක තමයි දැන් එයාගෙ හරිම ජීවිතයේ කියලා . photo-shoot එකක් කිව්වාට ඒක photo shoot එකකුත් නෙවෙයි. සමහර වෙලාවට ඒකෙ වීඩියෝ clip එකක් එහෙමත් තිබ්බා. මේ වීඩියෝ එක එයා නම් කරලා තිබ්බේ , “Imperfectly perfect” කියලා . සමහරු නම් ඉතින් මේවට අනං මනං කියලා තිබ්බා . සමහරු එහෙම කිව්වට ඉතින් ලෝකෙ ගොඩක් තැන් වල මේ ගැන කතා වෙලා තිබ්බා. ඔය මොනවා කිව්වත් දිය යට සෙල්ලං ලේසි නෑ. මොකද මීට ටික දවසකට පස්සේ සමීරාට දෙවෙනි දරුවා ලැබුණා. ඒ කියන්නෙ හරියටම පහුගිය දොළොස් වෙනිදා. එයා දුවක්. මේ ගැන ෆිල්ඩ් එකේ බොහෝදෙනෙක් එයාට සුබ පතලා තිබ්බා. සමීරා පුංචි දරුවාගේ අත අල්ලගෙන ෆොටෝ එකක් දාලා මෙන්න මෙහෙමයි කියලා තිබ්බෙ
“our little angel came this morning. my baby girl! thank you for all the love blessing #blessed”