
බොලිවුඩයෙ දීර්ග කාලයක් එකට ඉන්න නලු නිලි යුවලවල් බොහොම අඩුයි.හැබැයි මෙ කාතාවට අහු නොවි බොහොම සාර්ථක පවුල් ජිවිතයක් ගත කල ජනප්රිය නලුවෙක් තමයි රිතික් රෝශන් කියන්නෙ. ඒත් විරසක වීමක් හෙතුකොටගෙන මෙ දෙන්න දික්කසාද වෙන්න තිරනය කරලා තිබුනා. දික්කසාද උනත් රිතික් සුසෑන් වරින් වර මුන ගැහුනෙ මේ දෙන්නගෙ පුතාලා දෙන්නා නිසා.මේ වෙනකොට ඉන්දියානු මාද්ය කියන්නෙ කාලයක්වෙන් වෙලා හිටපු මේ යුවල තමන්ගෙ දරුවන් දෙන්න නිසාම ආයෙත් විවාහ වෙන්න සුදානම් වෙනවා කියලා.මේ දෙන්නා නැවත විවාහ වෙනවට දෙපැත්තෙම දෙමාපියන් කැමැත්ත පල කරලා තියෙනවා කියලා තමයි ආරංචි.