Daily News
Trending

තාත්තගේ වයසේ කෙනෙක්ට ආදරය කරන ඕෂධී…




රූපරචනා කලාවෙන් සිනමාවට පැමිණි ඕෂධී හිමාෂා මේ දවස්වල තිරගතවන වස්සානයේ සඳ නිර්මානයේදි අපට මුණගැහෙනවා. හර්ෂ උඩකන්දගේ ෆේස් ටු ෆේස් කියන සිනමා නිර්මාණයටත් ඕශධීව සම්බන්ධ කරගෙන ඇති බව අපට දැනගන්න ලැබුණා.

ඕෂධී හුඟාක්ම ආස කරන්නෙ ඇයගේ තාත්තගේ වයසේ පිරිමියෙකුට. ඔහු තමයි ශාරුක් ඛාන්. ඒවගේම ඕෂධී කාජල්ගෙ පෙනුම එයාට ලැබුණා නම් ගොඩක් ආසයි ලු.

ඕෂධී මේ ෆීල්ඩ් එකට ආවට එයාගේ අම්මලා නම් වැඩි කැමැත්තක් නෑ ලු. ඒ කොහොම වුණත් දැන් ඕෂධී දුරගමනක් යන්න සැරසෙන බව තමයි පේන්නෙ.

Show More
Close