GossipsHollywood & Bollywood
Trending

ජෙස්ටින් සෙලීනට අන්තිම මොහොතේ කරපු වැඩේ…




කැනේඩියානු ජාතික ජස්ටින් බීබේ ව නොදන්න සංගීත ලෝලියෙක් නම් මේ ලෝකයේ නැතුව ඇති. කුඩා කාලයේදීම හරිම අහබු සිදුවීමකින් ලොවක් වසගයට ගත්ත ජස්ටීන් මේ වෙනකොට නැතුවම බැරි ගායකයෙක්. ජස්ටින් පෙම් පලහිලව්වක් පටන් ගත්තෙත් ජනප්‍රිය ගායිකාවක වන සෙලිනා එක්ක. වරින් වර අවසන් වෙලා ආයෙත් පටන් ගන්න මේ දෙන්නගේ ආදර කතාව රසිකයන්ට නම් අලුත් දෙයක් නෙමෙයි…

වරින් වර ලෝක සවාරි යන සෙලිනාගෙත් ජස්ටින්ගෙත් ආදරණීය ජයාරූප ගන්න කිසිම වෙලාවක පැපරාසින් මග හැරින්නෙ නම් නැහැ. හැබැයි දැන් මෙ කියන්න යන්නෙ නම් මේ දෙන්න ගැන වෙනස්ම කතාවක්. පසුගියදා මාද්‍ය වාර්තා කරලා තිබුනෙ ජස්ටින් බීබර් විවාහ ගිවිසගෙන කියලා. හැබැයි ඒ සෙලිනා එක්ක නම් නෙමෙයි ඔහුගේ කුඩා කාලයේ යෙහෙලියක් උන හෙයිලි බාල්ඩ්වින් සමග.

අවුරුද්දේ 22 ක් උන හෙයිලි ඇමරිකානු නිරූපීකාවක්. ඇයත් සමග අමනාප වෙන හැම වාරයක ජස්ටින් ලංවෙලා තියෙන්නෙ සෙලිනටලු. කොහොම උනත් අන්තිමේ ජ්ස්ටින් විවාහ කරගන්න තීරණය කලේ සෙලිනා නොවිම හැමෝටම පුදුමයක්.

Show More
Close