Daily NewsUncategorized
Trending

කෙලින් කතා කරපු යුරේනිගෙනුත් දැන් කැපිලි කෙටිලි.

Yureni Noshika | Rate the Look




Yureni Noshika | Rate the Look Exclusive from Starfriends.lk

යුරේනි ගැන ඔයාලා මොනවද දන්නේ. අලුත් news එහෙම දන්නවද කියලා ඇහුවම, අපට මොකටද යුරේනි ගැන විස්තර. අපි නම් එයා ගැන කිසි දෙයක් දන්නේ නෑ…. කියල කියන අය නම් බේතකටවත් හොයාගන්න බැරි වෙයි. මොකද ඒ තරමට යුරේනි එක්කෙනෙක් දෙන්නෙක් එක්ක විතරක් නෙවෙයි හැමෝමත් එක්කම කිසි ගින්නක් නැතුව වැඩ කරන නිසා. කොහොමත් එහේ බැලුවත් මෙහෙ බැලුවත් යුරේනි කියන්නේ කොහෙ උනත් කවදා වුණත් news මවපු character එකක්. කාලෙකට හරිම cool news, යුරේනි ගැන ඇහෙනකොට තවත් කාලෙකට ඇහෙන්නේ හොඳට hit වෙන hot news. ඒකත් හරි, මොකද forward එකේ ඉන්න artist කෙනෙක් උනාම තමයි ඒ අය ගැන හැමදේම අහන්න පුළුවන් වෙන්නේ නැත්තන් ඉතින්, මෙලෝ රහක් නැති සින්දුවක් වගේ තමයි.

අපි කවුරුත් දන්න කතාවක්නේ යුරේනි හරිම friendly හැමෝමත් එක්කම ඉන්න කෙනෙක් කියලා. හරි ඒත් ඉතින් බලන්නකෝ පහල link එකට ගිහිල්ලා මොනවද මේ වෙන්නේ, මොකක්ද මෙයා ගහන මේ ගේම් එක කියලා. යුරේනි එක්කෙනෙක්ට marks වැඩියෙන් දෙද්දී කෙනෙක්ට marks දෙන්නෙම නෑ. තව කෙනෙක් ගැන කියන්නත් අමාරුයිලු. ඉතින් අපි නොදන්නවා උනාට තව තව අය ගැන යුරේනි මොන මොනව කියනවද දන්නෙ නෑ. මේ සේරම ඉතින් යුරේනි එක්ක එකම ෆීල්ඩ් එනේ ඉන්න අය. ඉතින් මේ හැමදේම දැනගන්න නම් ඔයාල පහල link එකට ගිහිල්ලා බලන්න යුරේනි මේ මොකක්ද කරන්න හදන සෙල්ලම කියලා.

Full Episode – http://bit.ly/2LdfWOG

Yureni Noshika | Rate the Look Exclusive from Starfriends.lk

Tags
Show More

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close