
ලංකාවේ ප්‍රවීණ වගෙම ජනප්‍රිය ගායක යුවලක් වෙන අතුල අධිකාරිත් සමිතා මුදුන්කොටුවගෙත් ආදරණිය දියනිය තමයි කාවින්ද්‍යා අධිකාරි කියන්නෙ. මේ වෙනකොට කාවින්ද්‍යාත් අම්මා තාත්තා වගෙම ගායන ක්ශෙත්‍රයට අවතීර්න වෙලා තමයි ඉන්නෙ. හැබැයි මෙ කියන්න යන්නෙ නම් ඇගෙ මේ ගායන හැකියාව ගැනනම් නෙමෙයි…
මේ දින වල කාවින්ද්‍යා ඉන්න වීඩීයෝවක් අන්තර්ජාලය පුරාම එහා මෙහා යන්න පටන් ගෙන තියෙන්වා. මේ වීඩියෝ එකෙ කාවින්ද්‍යා ඉන්නෙ තනියම නෙමෙයි. තවත් ජනප්‍රිය ගායකයෙකු වෙන අමල් පෙරේරාගේ පුතා වෙන නදිමාල් පෙරේරා තමයි මෙ වීඩියෝවේ ඉන්න අනිත් කෙනා.
මේ දෙන්න ස්වර්නාභරණ සාප්පුවක රන් මුදුවක් තෝරන අවස්තාවක් තමයි මෙ විඩියෝවේ තියෙන්නෙ. ඉතින් ගොඩදෙනෙක් කියන්නෙ නදිමාල් කාවින්ද්යට රන් මුදුවක් තෑගී දෙන්නෙ මේ දෙන්නගේ තියෙන ආදරණිය සම්බන්ධය නිසාලු.
කොහොම උනත් මෙ විඩියෝව ගැන කිසිම අදහසක් මෙ දෙන්නා මෙ වෙනකම් මාධ්‍යට කියලනම් නැහැ.