Daily News
Trending

කවදාවත් නොකරපුවා නෙදර්ලන්තේදී කරන ලෝචනා…




ලෝචනා ඉමාශි කියන්නෙ පුංචි කාලෙදිම නිවේදිකාවක් විදියට ශේත්‍රයට ඇවිත් නමක් හදාගත්ත කෙනෙක්.පසුව ඇය රංගනයටත් එකතු උනා.පසුගිය දින වලදි අපට ඇයව දකින්න ලැබුනෙ රියලටි තරගයකින්. මෙ වැඩසටහන නිමා උන ගමන් ඇය නෙදර්ලන්තයට ගිහින් තියෙනවා.එ ඇගේ සැමියා එහෙ ඉන්න නිසා.ඉතින් ඈ  නෙදර්ලන්තයේදී ගතකරපු වෙනස් අපූරූ චායාරුප ටිකක් අන්තරජාලයට එකතු කරලා තිබුනා.මේ තරම් කොටට ලංකාවේදී  අදින්නේ නැහැ නේද ඇහුවම ඇය කියලා තිබුනෙ මෙහෙමයි.ලංකාවේ වගේ කොටට ඇන්දම මෙහෙ කවුරුවත් වැරදියට බලන්නෙ නැහැ.කොහොම ඇන්දත් ප්‍රශ්නයක් නැහැ.ඒ වගේම  මේ  කාලේ මෙහේ රස්නෙයි ඒ නිසා උපරිම කොටට අදිනවා මම. ඔයා නෙදර්ලන්තෙට ගියාම කවදාවත් නොකරපු දෙයක් කලා නේද ඇහුවම ඈ කිව්වේ මෙහෙමයි.ඔව් මම මගේ කොන්ඩෙට හරිම ආසයි.කවදාවත් කපල නැහැ මම.හැබැයි මෙහෙදි කැපුව.තව ටිකක් කොට කරන්න තමයි ඉන්නේ.මහත්තයත් කිවෙ දැන් මගේ වයස පේන්නෙත් නැහැ කියලා. මෙහෙම තමයි ලෝචනා නෙදර්ලන්ත ජිවිතය ගැන කියාලා තිබුණේ.

Show More
Close