Daily News
Trending

එකට කාලා බීලා ඉන්න අයට ඊර්ෂ්‍යා කරන්න වෙයි කියලා බයට සුරාජ් අතහැරපු දේ.




අද කාලේ හුඟක් නළු නිළියන්ව දකින්න ලැබෙන්නෙ රියැලිටි වේදිකාවෙන්නෙ. කොයි නාලිකාව බැලුවත් රියැලිටි තරග. සුරාජ් මාපා මේ වේදිකාවල නොහිටියා නෙමෙයි. කාලයක් විනිසුරු අසුනෙ පවා හිටියා. ඒත් දැන් සුරාජ් රියැලිටි වේදිකාවට ඒ හැටි කැමති නෑ. ඒ කියන්නෙ රියැලිටි වේදිකාවල සහෝදර ශිල්පීන් එක්ක හරි හරියට තරඟ කරන්න සුරාජ්ගේ බලාපොරොත්තුවක් නැහැ. එහෙම වුණාම තමන්ගෙ සහෝදර ශිල්පීන්ට ඊර්ෂ්‍යා කරන්නත් හිතෙන නිසා තමයි සුරාජ් මේ තීරණයට එන්නෙ. රංඟන ශිල්පියෙක් විදියට සුරාජ්ට මේ දිනවල තියෙනවා හීනයක්. ඒ තමයි කවද හරි දවසක හොඳම නළුවා වෙන එක.

Tags
Show More
Close