
ගිම්හාන සිහිනය කියලා නම් කරපු මෙම ගීතය ඉහළ යූටියුබ් ප්‍රතිචාර සමඟ අන්තර්ජාලය පුරා සැරිසරමින් තිබෙනවා.
ගිම්හාන සිහිනේ ඔබ උන්නා එදා
මගෙ පණ සේම ආදරෙන් බැඳිලා
හැමදාම අපි අපගේ වේවා කියා
එක පැතුමක් මුළු දෙහදින් පැතුවා
සිත් ආකාසයේ පෑයූ දේදුන්න ඔබයි
මා සනසන්න ඔබෙ ආදරෙන්
සිත සනසන්න ඔය සෙනෙහසින්
මෙහෙම තමයි ගිම්හාන සිහිනය පටන් ගන්නේ. සින්දුවේ මෙලඩි එක වගේම සංගීතය උදය ශ්‍රී ගේ. ගී පද තාරකා වාසලමුදලිආරච්චිගේ.
ශෂිකාට වගේම උදයට කැමැති අයට මේ ගීතය හොඳ තෑග්ගක් වේවි. ඒ නිසා වැඩිය පරක්කු නොකරම ගිම්හාන සිහිනය රස විඳින්න කියලා අපි ඔයාලට මතක් කරනවා.